කොළඹ – කොම්පඤ්ඤ වීදියේ සුඛෝපභෝගී හෝටලයක් තුළ තිබී විදෙස් ජාතිකයෙකුගේ මළසිරුරක් හමු ව තිබෙනවා.
පොලිසිය පැවසුවේ අද (24) පස්වරුවේ මෙලෙස හමු ව ඇත්තේ එම හෝටලයේ රැඳී සිටි චීන ජාතිකයෙකුගේ මළ සිරුරක් බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1