Empty Ad
AFC Banner
Empty Ad

සුඛෝපභෝගී ජීප් රියක් දුම්රියක ගැටීමෙන් අයෙක්ට තුවාල

කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල සිට කොළඹ දෙසට ධාවනය වීමෙන් තිබූ දුම්රියක් පාදුක්ක – ලියන්වල, තුත්තිරිපිටිය ප්‍රදේශයේ දී සුඛෝපභෝගී ජීප් රථයක ගැටීමෙන් අනතුරක් සිදු ව ඇති බව මීගොඩ ‍පොලිසිය පවසනවා.

අනතුරට ලක් වූ සුඛෝපභෝගී ජීප් රථය දුම්රිය හරස් මාර්ගයකින් ඇතුළු කිරීමට යාමේ දී මෙලෙස දුම්රියෙහි ගැටී ඇති බවත්, අදාළ අනතුර සිදුවන අවස්ථාවේ දී දුම්රිය හරස් මාර්ග ගේට්ටුවේ රාජකාරි කළ පුද්ගලයා එම ස්ථානයේ නොසිටි බැවින් එම ගේට්ටුව වසා නොතිබූ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද පොලිසිය සඳහන් කළා.

අනතුරින් ජීප් රථයෙහි ගමන් ගත් රියදුරු තුවාල ලබා පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුට සුළු තුවාල ඇති බැවින් තත්ත්වය බරපතළ නොවන බවයි වාර්තා වන්නේ.

අනතුරට ලක් වූ දුම්රිය කැලණිවැලි දුම්රිය මාර්ගයේ උදෑසන කාලයේ ධාවනය වන අවසන් දුම්රිය බවත් අනතුර සිදුවීමෙන් පසු දුම්රියෙහි එන්ජිම යළි ක්‍රියාකාරිත්වයට පත් නොවීම නිසාවෙන් එම දුම්රිය ධාවනය අත්හිටවූ බව පාදුක්ක දුම්රිය ස්ථානයේ නිලධාරියකු ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම පිංබිමට ඇතුල්වීමේ දී අයෙකු - එලොව යැවූ - 10ක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
මාධ්‍යවේදීන් මගහැර ලිස්සලා යන්න හැදුව සජබ ප්‍රබලයෙකුට වෙච්ච දේ
01:30
Video thumbnail
මේ පාරත් දිනන එන දිනනවා - ලොවෙත් නැතිවෙන්නම #rathnagamage #npp #anurakumaradissanayake
02:58
Video thumbnail
88 - 89 අඳුරු අතීතය නිලයටම අල්ලලා කිව්ව කතාවක්
08:29
Video thumbnail
නලීන් - සුනිල් එළියට දාන ලැයිස්තුවල ඇත්ත නැත්ත රෝහණ කියයි
09:19
Video thumbnail
ඇමති විජිත ට්‍රැවල් ඒජන්සිවලින් ඩිනර් පාටි අරං booking.com එකට බදු ගහන්න යනවා
21:49
Video thumbnail
ගල්පාතෙන් හමු වූ නාදුනන කාන්තා මළ සිරුර
00:44
Video thumbnail
මේ හොර දොස්තරලා අල්ලලා පෙන්නන්න සෞඛ්‍ය ඇමතිට දසත අපි අභියෝග කරනවා - Dasatha Search Light
09:23
Video thumbnail
ගල්පාතෙන් හමු වූ නාදුනන කාන්තා මළ සිරුර
01:37
Video thumbnail
දේශබන්දුට ගෙවල් 08ක් තියෙනවා හරක් කටාට වඩා දේශබන්දු අපරාධකාරයෙක්
02:05

?