Empty Ad
AFC Banner
Empty Ad

සිසුන්ට පහර දෙන උසස්පෙළ ටියුෂන් සර්ව අත්අඩංගුවට ගන්න විමර්ශන

සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණයවන සිසුන්ට පහර දෙන උසස්පෙළ උපකාරක පංති ගුරුවරයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන අරඹා ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා.

ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරිය සඳහන් කළේ අදාළ ගුරුවරයාට අද (11) දින පස්වරු 2.00ට එම අධිකාරිය වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබුණ ද ඔහු නොපැමිණි බවයි.

ඒ, අනුව ඔහු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සඳහා ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව ද සභාපතිවරිය වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?