AFC Banner
Empty Ad
Empty Ad

සිසිර ජයකොඩි මහ මැතිවරණයට තරග නොකරන බව කියයි

හිටපු රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග නොකරන බව පවසනවා.

ඔහු 2019 මහ මැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කර පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

පසුගිය රජයේ ඔහු දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?