සිර වී සිටි පුද්ගලයින් 33 දෙනෙක් හෙලිකොප්ටරයෙන් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට

අද (29) උදෑසන ගිරිබාව ප්‍රදේශයේ ගංවතුර හේතුවෙන් සිර වී සිටි පුද්ගලයින් 33 දෙනෙක් ගුවන් හමුදාවේ MI -17 හෙලිකොප්ටර් යානයක් මඟින් නිර්පද්‍රිතව මුදාගෙන තිබෙනවා.

එම මුදාගත් පිරිස අනුරාධපුර ගුවන් හමුදා කඳවුර වෙත යොමුකර ඇති බවයි වැඩිදුරටත් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?