AFC Banner
Empty Ad

සිරිල් ගාමිණි පියතුමා අද CIDයට

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් සිදුකරනු ලැබු පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදිම සඳහා අචාර්ය සිරිල් ගාමිණි පියතුමන් අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිමට නියමිත ඇතැයි එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මෙම සිද්ධියටම අදාළව ප්‍රකාශයක් ලබාගැනිම සඳහා අද පෙරවරුවේ 10ට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක අංක 1ට පැමිණෙන ලෙසට දැනුම් දිමක් කළ බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?