සිරියා කැරළිකරුවෝ අගනුවර බලය අල්ලයි – බෂාර් අල්-අසාද් ජනපති රටින් පනී

සිරියාවේ ඩමස්කස් අගනුවර බලය අල්ලා ගැනීමට හැකි වූ බව සිරියාවේ විපක්ෂ කැරළිකරුවන් පවසනවා.

මේ වන විටත් ජනාධිපති බෂාර් අල්-අසාද් රටින් පලා ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඔහු පළාගියේ කොහෙටද යන්න තවමත් අනාවරණය වී නැහැ.

හයාත් ටරිර් අල්-ෂාම් හි අණදෙන නිලධාරී අබු මොහොමඩ් අල්-ජුලානි පවසන්නේ, සියලුම රාජ්‍ය ආයතන නිල වශයෙන් භාරදෙන තුරු අල්-අසාද්ගේ අගමැතිවරයාගේ අධීක්ෂණය යටතේ ඒවා පවතිනු ඇති බවයි.

මේ අතර අල්-අසාද්ගේ ආණ්ඩුව බිඳ දැමීම පිළිබඳව සිරියාවේ දස දහස් සංඛ්‍යාත ජනතාව මහා මාර්ගවලට රැස් වී ප්‍රීතිවන අයුරු දැකගත හැකි බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

කැරළිකරුවන් ඩමස්කස් අගනුවර බලය අල්ලා ගැනීමෙන් පසු, පළිගැනීම්වලින් තොර “නව යුගයක්” ප්‍රකාශ කර ඇති අතර, එතෙර සිටින සිරියානුවන්ට ආපසු මව්බිමට පැමිණෙන ලෙස ආරාධනා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?