සිරකරුවන් 278කට ජනාධිපති සමාව

අදට (23) යෙදී ඇති වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව යටතේ සිරකරුවන් 278 දෙනෙකුට නිදහස ලබාදුන් බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක පවසනවා.

ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 15 දෙනෙකුට සහ මහර බන්ධනාගාරයේ රැඳවියන් 37 දෙනෙකුට මෙලෙස ජනාධිපති සමාව හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?