ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය මෙහෙයවන තෙල් සංචිත නිදහස් කිරීම පිළිබඳ සාකච්ඡාවලට දකුණු කොරියාව සහභාගී වෙමින් සිටින නමුත්, කුමන ස්ථාවරයක් ගත යුතුද යන්න පිළිබඳව තවමත් තීරණය කර නොමැති බව එරට කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් විදෙස් මාධ්‍ය සමඟ පවසා තිබෙනවා.
මද පෙරදිග කලාපයේ යුද්ධය මධ්‍යයේ ඉහළ යන බොරතෙල් මිල පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය විසින්, දකුණු කොරියානු ඉතිහාසයේ විශාලතම තෙල් සංචිත මුදා හැරීමට යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
3
+1
+1
+1
1
+1
1













