AFC Banner
Empty Ad
Empty Ad

සියල්ල විසදෙයි කොරෝනාවෙන් බේරෙන්න සජිත් තවත් ඖෂධ වර්ග දෙකක් සොයාදෙයි

කොරෝනා ආසාදිත වූවන් මරණයෙන් බේරා ගත හැකි ඖෂධ වර්ග දෙකක් පිළිබදව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රජයේ අවධානය යොමු කරවයි.

ඇමරිකාවේ සිටින තම මිතුරන් මාර්ගයෙන් මේ ගැන තොරතුරු ලබාගත් බවත් එම ඖෂධ මිලදී ගෙන ශ්‍රී ලාංකිකයන් ගේ ජීවිත බේරා ගැනීමට කටයුතු කිරීම වඩාත් සුදුසු බවත් ඔහු කියා සිටී.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු විසින් මේ බව සදහන් කර ඇත.

Screenshot 2021 08 29 at 12 19 09 77887879 webp WEBP Image 378 × 1601 pixels — Scaled 38
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
65
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?