සියල්ල විසදෙයි කොරෝනාවෙන් බේරෙන්න සජිත් තවත් ඖෂධ වර්ග දෙකක් සොයාදෙයි

කොරෝනා ආසාදිත වූවන් මරණයෙන් බේරා ගත හැකි ඖෂධ වර්ග දෙකක් පිළිබදව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රජයේ අවධානය යොමු කරවයි.

ඇමරිකාවේ සිටින තම මිතුරන් මාර්ගයෙන් මේ ගැන තොරතුරු ලබාගත් බවත් එම ඖෂධ මිලදී ගෙන ශ්‍රී ලාංකිකයන් ගේ ජීවිත බේරා ගැනීමට කටයුතු කිරීම වඩාත් සුදුසු බවත් ඔහු කියා සිටී.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු විසින් මේ බව සදහන් කර ඇත.

Screenshot 2021 08 29 at 12 19 09 77887879 webp WEBP Image 378 × 1601 pixels — Scaled 38
  1. මෙ යකා පහ වසරවත් පාස් නැති එකෙක් , නිධන් හොරෙක් හොර සල්ලි ගහපු එකෙක් , මූ කියන විදියෙ බෙහෙත් දුන්නොත් මිනිස්සු නිකන් මැරෙනවා නියතයි ; මූ දෙන ආතල් වලටම . රදා ප්‍රෙමෙගෙ පුතා නෙ මූ . අඩු කුලෙ වසලයෙක්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46