Update – එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් කලාපය යළි ඇරේ

තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ සිය ගුවන් අවකාශය යළි විවෘත කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය මේ වනවිට කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ගමනාගමන් මෙහෙයුම් සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉරානය විසින් එල්ල කරන ලද නව මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ ගුවන් ගමන්, කාර්ය මණ්ඩලය සහ ජාතික භූමිය ආරක්ෂා කිරීමේ පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස සිය ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය අද (17) අලුයම කටයුතු කර තිබුණා.

ගුවන් කලාපය යළි විවෘත කිරීමෙන් පසු එහි ඉහළම මට්ටමේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අඛණ්ඩ සහ කාලීන නිරීක්ෂණ ක්‍රියාත්මක වන බවයි එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12