AFC Banner
Empty Ad
Empty Ad

සියනෑ කුමාරි අතර මග නවතී – මගීන් දැඩි අපහසුතාවයකට

මහනුවර සිට කොළඹ කොටුව සහ මාතර බලා ධාවනය වන අංක 1040 දරණ සියනෑ කුමාරි සීග්‍රගාමී දුම්රිය රාගම සහ හොරපේ දුම්රිය ස්ථාන අතර කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් එහි මගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?