පුංචි ඡන්දය සිංහල අලුත් අවුරුද්දට කලින් – පළාත් සභා ඡන්දයත් ලබන වසරේ (වීඩියෝ)

එළඹෙන වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර පළාත් පාලන මැතිවරණය පවත්වන බව ජනාධිපති අනුර දිසානායක පවසනවා.

එමෙන්ම පළාත් සභා මැතිවරණය ද ලබන වසරේ පැවැත්වෙනු ඇති බවයි ජනධිපතිවරයා පවසන්නේ.

මල්වතු සහ අස්ගිරි මහ නා හිමිවරුන් බැහැ දැකීමට මහනුවරට අද (20) පැමිණි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ අතර පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් මීට පෙර කැඳවා ඇති නාම යෝජනා අවලංගු කිරීම සඳහාවන පනත් කෙටුම්පත ජනවාරි මාසයේ දී පාර්ලිමේන්තුවට ගෙන එන බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

එම පනත් කෙටුම්පතින් පසුව යළි නාමයෝජනා කැඳවා පළාත් පාලන මැතිවරණය; සිංහල දමිළ අලුත් අවුරුද්දට පෙර පවත්වන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14