ජර්මනියේ නත්තල් පොළකට මෝටර් රථයක් කඩා වැදී දරුණු අනතුරක් (වීඩියෝ)

ජර්මනියේ මැග්ඩෙබර්ග් නගරයේ නත්තල් පොළකට මෝටර් රථයක් කඩා වැදීමෙන් සිදු වූ අනතුරකින් කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයින් 68 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් 15 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි නගර බලධාරීන් පැවසුවේ.

මෝටර් රථය ධාවනය කළ සැකකරු 50 හැවිරිදි සෞදි අරාබි ජාතික වෛද්‍යවරයකු බවට විශ්වාස කෙරෙනවා.

සැකකරු ජර්මනින් ආරක්ෂක අංශවලින් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

  1. අන්තවාදී ත්‍රස්තවාදීන් අන්‍ය ආගමික ජනතාව සංහාරය කීරීමේ එක ක්‍රමයයක් … සියලුම රටවල් ඊශ්‍රායලය හා ඇමරිකාව සමග එක්ව ආරාබි අන්තවාදී ත්‍රස්තවාදය පරාජය කිරීමට එක්වීම එම රටවල ජනතාව සංහාරයෙන් බේරාගැනීමට එකම මගයි. ලංකාව ද සිංහල හා දමිල ජනතාව එලිපිටම සංහාරය කල ලංකාවේ isis පාස්කු බෝම්බයට සත්‍ය යුක්තිය ඉටුකර ලංකාව ඇෆ්ගනිස්තානය කීරීමේ ඉරාන පලස්තීන අන්තවාදී ත්‍රස්තවාදී කුමන්ත්‍රණය පරාජය කල යුතුය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55