අසිතට එංගලන්තයේ ක්‍රීඩා කරන්න යළිත් අවස්ථාවක්

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු එංගලන්ත ග්ලැමෝගන් ප්‍රාන්ත කණ්ඩායම සමඟ ගිවිසුම් ගතව තිබෙනවා.

අසිත වර්තමාන ටෙස්ට් පිටියේ දක්වන දක්ෂතා පදනම් කරගෙන ඔහුව ග්ලැමෝගන් කණ්ඩායමට එක්කර ගැනීමට තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.

ඔහු මීට පෙර නොටින්හැම්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර ඇති අතර, ග්ලැමෝගන් කණ්ඩායම නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකිකයා බවට ද ඔහු පත් වනවා.

27 හැවිරිදි අසිත ටෙස්ට් තරග 21 කදී කඩුලු 72ක් දවාගෙන ඇති අතර, මේ වසර දී ශ්‍රී ලංකා පිළේ එංගලන්ත සංචාරයේ දී ඔහු ප්‍රමුඛතම කඩුලු ලාභියා බවට ද පත් වුණා.

ලැබුණු අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අසිත පවසා ඇත්තේ; ප්‍රාන්ත ක්‍රිකට් ක්‍ෂේත්‍රයට නැවත පැමිණීමට ලැබීම සම්බන්ධයෙන් අතිශයින් සතුටට පත්වන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48