සිමෙන්ති ගැන ඇහෙන නරක ආරංචියක්

වෙළදපොලේ රු.1375 කට මිළ නියම කර තිබු සිමෙන්ති කොට්ටයක් හදිසියේම රු.137කින් මිළ ඉහළ දැමිමට සිමෙන්ති සමාගම් තිරණය කර ඇති බව ආරංචිවේ. සිමෙන්ති කොටිටයක නව මිළ රු.1512.00ක් පමණ විය හැක.

මෙවන තෙක විකුණුම් මිල රු.1375ක් ලෙස සටහන්ව තිබුනාද වෙළදුන් විසින් සිමෙන්ති කොට්ටයක් අලෙවිකරේ රු.1600, 1750+ වැනි විවිධ මිල ගණන් යටතේය.නව විකුණුම් මිල 1500ක් විමත් සමග සිමෙන්ති කොට්ටයක් අලෙවි වන මිල රු.2000.00 දක්වා ඉහලයා හැක.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
30
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අනියුක්ත කරගැනීම නීති විරෝධියි
03:38
Video thumbnail
රැකියා ඉල්ලා උපාධිධාරීන් ඉසුරුපාය වටලයි
03:59
Video thumbnail
තමන් ගැන නලින්ද කියපු කතාවට ගම්මන්පිල රිදෙන්නම දෙයි
04:10
Video thumbnail
ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඒකාබද්ධ විපක්ෂය රැස්වෙයි
03:42
Video thumbnail
පොලු උස්සගෙන මිනිස්සුන්ට ග#හන්න යන රෝහලේ සිකුරිටි
01:06
Video thumbnail
තරහ රාශියෙන් හෙමිහිට යාළු රාශියට පැමිණෙන අලි -ටෙලිෆොන් මංගල්ලේ මේන් බලල්ලා
39:24
Video thumbnail
වැඩ තහනම් වූ පාර්ලිමේන්තුවේ නි.මහලේකම්ගෙන් පැමිණිල්ලක්
02:45
Video thumbnail
ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
12:19
Video thumbnail
පාසල් සංවර්ධන නිලධාරීන් දැවැන්ත උද්ඝෝෂණයක
04:47
Video thumbnail
ත්‍රිකුණාමල බුදු පිළිම සිද්ධිය නිසා බන්ධනාගාර ඉදිරිපිට උණුසුම් වෙයි
01:56


?