spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සිමෙන්ති ගැන ඇහෙන නරක ආරංචියක්

වෙළදපොලේ රු.1375 කට මිළ නියම කර තිබු සිමෙන්ති කොට්ටයක් හදිසියේම රු.137කින් මිළ ඉහළ දැමිමට සිමෙන්ති සමාගම් තිරණය කර ඇති බව ආරංචිවේ. සිමෙන්ති කොටිටයක නව මිළ රු.1512.00ක් පමණ විය හැක.

මෙවන තෙක විකුණුම් මිල රු.1375ක් ලෙස සටහන්ව තිබුනාද වෙළදුන් විසින් සිමෙන්ති කොට්ටයක් අලෙවිකරේ රු.1600, 1750+ වැනි විවිධ මිල ගණන් යටතේය.නව විකුණුම් මිල 1500ක් විමත් සමග සිමෙන්ති කොට්ටයක් අලෙවි වන මිල රු.2000.00 දක්වා ඉහලයා හැක.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
30
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?