සිමෙන්ති කොට්ටයක් රුපියල් 150 කින් ඉහළට

වහාම ක්‍රියාත්මක වන පරිදි කිලෝ ග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක උපරිම සිල්ලර මිල රුපියල් 150 කින් ඉහළ දමා තිබෙනවා. මේ අනුව නව සංශෝධිත මිල රුපියල් 3000 ක්.