සිනහවෙන් රසික මුව පිරවූ මිස්ටර් බීන් මිය ගියාද..? ඇත්ත කතාව මෙන්න

විකට චරිතයෙන් ලොවක් වසග කළ ප්‍රකට බ්‍රිතාන්‍ය නළු රෝවන් ඇට්කින්සන් මිය ගොස් ඇති බව ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණා.

එම පුවත සාව්‍ය පුවතක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔහුගේ පවුලේ අය විසින් එවැනි තොරතුරු ලබා දී නොමැති බවයි විදෙස් මාධ්‍යය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මීට පෙරද ඔහු මියගිය බවට පුවත් පැතිර ගිය අතර 66 හැවිරිදි වියේ පසුවන ඔහු සමාජ මාධ්‍යවල ද්වේෂසහගත මරණ කටකතාවලට ගොදුරු වී ඇති බවද විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබෙනවා..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?