සිනහවෙන් රසික මුව පිරවූ මිස්ටර් බීන් මිය ගියාද..? ඇත්ත කතාව මෙන්න

විකට චරිතයෙන් ලොවක් වසග කළ ප්‍රකට බ්‍රිතාන්‍ය නළු රෝවන් ඇට්කින්සන් මිය ගොස් ඇති බව ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණා.

එම පුවත සාව්‍ය පුවතක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔහුගේ පවුලේ අය විසින් එවැනි තොරතුරු ලබා දී නොමැති බවයි විදෙස් මාධ්‍යය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මීට පෙරද ඔහු මියගිය බවට පුවත් පැතිර ගිය අතර 66 හැවිරිදි වියේ පසුවන ඔහු සමාජ මාධ්‍යවල ද්වේෂසහගත මරණ කටකතාවලට ගොදුරු වී ඇති බවද විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබෙනවා..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44
Video thumbnail
නාමල් රාජපක්ෂ ඇපමත මුදා හරියි - විදෙස් ගමන් තහනම් කරයි
00:43
Video thumbnail
රනිල්ගේ නඩුව කල්‍ යයි..බිරිඳ එක්ක රනිල් පිටව ගිය හැටි - "ජනතාවගේ ජීවිත බේරගත්ත අලියා"
01:50