සිංහ – කැන්ගරු ගැටුම අද – ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනසක්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අද (16) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පවත්වීමට නියමිතයි.

B කාණ්ඩයේ තරගයක් වන මෙම තරගයෙන් ලැබෙන තීරණය, එම කාණ්ඩයේ තරගකාරීත්වය තවත් වැඩිකරනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින් පවන්නේ.

මේ අතර ඕස්ට්‍රේලියාවට එරෙහිව අද පැවැත්වෙන තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක වෙනසක් සිදුකරනු ඇති බවට පල්ලෙකැලෙන් වාර්තා වුණේ.

ඒ, අනුව අද තරඟය සඳහා දුෂාන් හේමන්ත වෙනුවට චරිත් අසලංක ක්‍රීඩා කරනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
20
+1
18
+1
110
+1
8
+1
11
+1
8
+1
41
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රට ආපස්සට යනවා - අපි කබලෙන් ලිපට වැටුණා
04:01
Video thumbnail
ප්‍රසාද් සර්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
05:11
Video thumbnail
සිස්ටම් චේන්ජ් කරන්න ගිහින් ලොකු හොරුන්ට රට භාරදීලා තියෙන්නේ
09:55
Video thumbnail
මූල්‍ය ආයතනවල වහලුන් වෙන්න එපා - සජිත් ආණ්ඩුවට සැරටම කියයි
06:59
Video thumbnail
අද අප්‍රේල් පළවෙනිදා - මේ ආණ්ඩුවට සුවිශේෂී දවසක්
06:29
Video thumbnail
අනුර කුමාර දෙන ආතල් එක අපිට බලාගෙන ඉන්න බෑ
05:52
Video thumbnail
ජෛව පද්ධති තාක්ෂණවේදයෙන් දිවයිනේ ප්‍රථමයා වූ දියණියගේ මව සතුටින් කිව්ව දේ..
06:09
Video thumbnail
ගම්මන්පිලගේ ප්‍රකාශයට සුසිල්ගෙන් සැර උත්තරයක්..ගම්මන්පිලලා කළබල වුණාට කරන්න දෙයක් නෑ
04:31
Video thumbnail
රුසියාවෙන් තෙල් එන්නේ නෑ - බොළඳ කතාවලට අහුවෙන්න එපා
15:07
Video thumbnail
ගල් අඟුරු වංචාවක් වෙලා නෑ..කළින්ටත් වඩා විධිමත්වෙලා..මුදල් අපි කවුරුත් සාක්කුවේ දාගන්නේ නෑ
05:12