සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක් සඳහා ජනපති දිවයිනෙන් පිටව යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුවේ සහ ජපානයේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වීම සදහා අද (23) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියා.

ජනාධිපතිවරයා සමඟ ජනාධිපති ආර්යා මෛත්‍රී වික්‍රමසිංහ, සාගල රත්නායක, නිමල් සිරිපාල ද සිල්වා, ජනාධිපතිතුමාගේ පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා ඇතුළු තවත් පිරිසක් ද එම සමුළුවට සහභාගී වීම සදහා මෙරටින් පිටව ගිය බවයි ගුවන්තොටුපොළ ආරංචිමාර්ග සඳහන් කළේ.

මෙම පිරිස අද (23) අලුයම 12.30ට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 178 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණා.

ඔවුන් එම ගුවන් යානයෙන් පළමුවෙන්ම මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානයකින් සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

මෙම සංචාරයෙන් පසුව මෙම පිරිස ජපානයේ ටෝකියෝ නුවර එළඹෙන 25 වනදා සිට 26 දක්වා පැවැත්වෙන ආසියාවේ අනාගතය සමුළුවටද සහභාගී වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29