ශ්‍රී ලංකාව තුල වර්ථමානයේ පවතින අර්බුධකාරී තත්වය හමුවේ අත්‍යවශ්‍ය නොවන සියලූ සංචාර කල් දමන ලෙස සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් එරට වැසියන්ට උපදෙස් දී තිබෙනවා.
එරට විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ මෙරට සිටින සිංගප්පූරුවැසියන්ට ආරක්ෂාකාරී වන ලෙසත් ඔවුන්ගේ පුද්ගලික ආරක්ෂාව සඳහා අවශ්‍ය සියලූ පියවර ගන්නා ලෙසත් දැඩි ලෙස උපදෙස් දෙන බවයි.
මීට අමතරව ඔහු කියා සිටියේ විරෝධතා සහ විශාල ජනතාවක් රැස්වන පොදු ස්ථානවලට යාමෙන් වළකින ලෙසය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
19




