සිංගප්පූරුවෙන් ලංකාවට රතු එළියක්

ශ්‍රී ලංකාව තුල වර්ථමානයේ පවතින අර්බුධකාරී තත්වය හමුවේ අත්‍යවශ්‍ය නොවන සියලූ සංචාර කල් දමන ලෙස සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් එරට වැසියන්ට උපදෙස් දී තිබෙනවා.

එරට විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ මෙරට සිටින සිංගප්පූරුවැසියන්ට ආරක්ෂාකාරී වන ලෙසත් ඔවුන්ගේ පුද්ගලික ආරක්ෂාව සඳහා අවශ්‍ය සියලූ පියවර ගන්නා ලෙසත් දැඩි ලෙස උපදෙස් දෙන බවයි.

මීට අමතරව ඔහු කියා සිටියේ විරෝධතා සහ විශාල ජනතාවක් රැස්වන පොදු ස්ථානවලට යාමෙන් වළකින ලෙසය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී නැගිටලා ආණ්ඩුවට රිදෙන්නම දෙයි - සිරිකොතේ වැසිකිළියේ ඇතුළේ මැදිහත්වීමද ?
11:53
Video thumbnail
නවීනතම ලැම්බෝගිනි 14ක් කටුනායකට
01:06
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපති වෙනුවෙන් හඬනැගූ සජිත් - මන්ත්‍රීලා තර්ජනාත්මක විදියට කතා කළේ
09:52
Video thumbnail
ආණ්ඩුවට ග#ලා එළවන දවස වැඩි ඈතක නෑ
08:48
Video thumbnail
මයික් එක OFF කරපු නිසා සජිත්ට රතු කට්ට පනියි..කවුද දන්නේ නෑ මයික් OFF කරන්න දාලා තියෙන්නේ
02:16
Video thumbnail
NPP ආණ්ඩුව බුද්ධ ධර්මය පිළිගන්නවද..? ගස් ගල්වලට වඳින මිනිස්සු කියලානේ කිව්වේ එයාලා..
00:21
Video thumbnail
අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම නිසා මිනිසුන්ට යකා නගියි ?මේක දැන් සුසාන භූමියක්වෙලා..බැකෝ ගෙනල්ලා කැඩුවා
08:29
Video thumbnail
මහා බැංකුවේ හදිසි තත්ත්වයක් ?හෙලිකොප්ටර්වලින් ඇවිත් මහ බැංකුවට බහියි..ගිනි නිවීමේ රථත් කැදවයි
03:07
Video thumbnail
අධිචෝදනා ලබා දීමෙන් පසු ඇප මත මුදාහැරපු කරන්නාගොඩ සහ යෝෂිත - යෝෂිත හැරිලා මූණත් බලලා යන හැටි
01:33
Video thumbnail
උසාවිවල තියෙන ඇත්තම ප්‍රශ්නය මෙන්න මේකයි
02:43