සැඟව සිටි ප්‍රසන්න රණවීර අධිකරණයට භාරවෙයි

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අධිකරණයට භාර වී තිබෙනවා.

අද (07) පෙරවරුවේ අධිකරණයෙන් මීට පෙර නිකුත් කර තිබූ විවෘත වරෙන්තු පිට සැඟවී සිටි රාජ්‍ය අමාත්‍යවරයා නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වී ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සමග එක් ව කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකසා විකිණීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රසන්න රණවීර මහතාට චෝදනා එල්ල වී තිබෙනවා.

මීට පෙර නිවසේ දී ම අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු සැකකරුවන් පිරිසක් තවදුරටත් පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි.

හිටපු අමාත්‍යවරයා දින 61කට ආසන්න කාලයක් අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් සැඟවී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08