AFC Banner
Empty Ad
Empty Ad

ඥානසාර හිමි ඇප මත නිදහස් !

ගලගොඩ අත්තේ ඥානසාර හිමි ඇප මත මුදා හැර තිබෙනවා.

අද (18) පෙරවරුවේ සැකකාර භික්ෂුවට අභියාචනාධිකරණය විසින් නියම කරන ලද පරිදි ඇප ඉල්ලීමට අවසරය හිමි වුණා.

ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
6
+1
1
+1
1
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?