AFC Banner
AFC Banner
Empty Ad

සාමණේර හිමිවරු දෙදෙනෙක්ට හදිකර ලොකු හාමුදුරුවෝ පන්සලෙන් පැනලා

සාමණේර හිමිවරු දෙදෙනෙක්ට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ විහාරාධිපති හිමිනමක් සොයා බලංගොඩ – වැලිගපොල පොලිසිය විමර්ශන අරඹා තිබෙනවා.

සැකකාර විහාරාධිපති හිමි විසින් සාමණේර හිමිවරු දෙදෙනෙක්ට ලිංගික අපයෝජනයක් සිදුකිරීමන් අනතුරුව විහාරස්ථානයෙන් පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

බලංගොඩ – වැලිගපොල ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයට විහාරාධිපති හිමි විසින් පසුගිය 23 වනදා රාත්‍රියේ සාමණේර හිමිවරු දෙදෙනෙකු මෙලෙස අපයෝජනයට ලක්කර තිබෙනවා.

ඒ, සම්බන්ධයෙන් අදාළ සාමණේර හිමිවරු දෙදෙනා මව්පියන්ට දැනුම්දීමෙන් පසු ඔවුන්ව බලංගොඩ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ අවුරුදු 10 සහ 14 යන වයස්වල පසු වූ සාමණේර හිමිවරු දෙදෙනෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
2
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?