සාමණේර හිමිවරු දෙදෙනෙක්ට හදිකර ලොකු හාමුදුරුවෝ පන්සලෙන් පැනලා

සාමණේර හිමිවරු දෙදෙනෙක්ට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ විහාරාධිපති හිමිනමක් සොයා බලංගොඩ – වැලිගපොල පොලිසිය විමර්ශන අරඹා තිබෙනවා.

සැකකාර විහාරාධිපති හිමි විසින් සාමණේර හිමිවරු දෙදෙනෙක්ට ලිංගික අපයෝජනයක් සිදුකිරීමන් අනතුරුව විහාරස්ථානයෙන් පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

බලංගොඩ – වැලිගපොල ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයට විහාරාධිපති හිමි විසින් පසුගිය 23 වනදා රාත්‍රියේ සාමණේර හිමිවරු දෙදෙනෙකු මෙලෙස අපයෝජනයට ලක්කර තිබෙනවා.

ඒ, සම්බන්ධයෙන් අදාළ සාමණේර හිමිවරු දෙදෙනා මව්පියන්ට දැනුම්දීමෙන් පසු ඔවුන්ව බලංගොඩ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ අවුරුදු 10 සහ 14 යන වයස්වල පසු වූ සාමණේර හිමිවරු දෙදෙනෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56