සහරාන්ට සහය දැක්වු විවාහ රෙජිස්ට්‍රාර්වරයෙක් අත්අඩංගුවට

2017 වසරේ දී සහරාන් හෂීම් සහ තවත් පුද්ගලයින් පිරිසකට රැකවරණය සැලසීම හා අන්තවාදය ප්‍රවර්ධනය කිරීමට සම්බන්ධ පුද්ගලයෙක් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔලුවිල් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු 55 හැවිරිදි විවාහ රෙජිස්ට්‍රාර්වරයෙකු ලෙස කටයුතු කළ අයෙකු බව පොලීසිය පැවසුවේය.

කාන්තන්කුඩි ප්‍රදේශයේ දී සහරාන් ඇතුළු පිරිස තවත් කණ්ඩායමක් සමඟ ගැටුමක් ඇතිකර ගැනීමෙන් පසු පළා ගොස් සැඟව සිට ඇත්තේ ඊයේ (30) අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවසේ බවට අනාවරණය වී තිබේ.

ඔහුගේ නිවසේ රැකවරණ ලැබු පුද්ගලයන් දෙදෙනෙකු මීට පෙර පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිගේ කතාවට විමල් රිදෙන්නම දෙයි
06:36
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි..මම කිව්වේ නෑනේ අවු: 5 - 6 අත දරුවෝ කියලා
02:54
Video thumbnail
හරි අම්මට ජාතක වෙලා තියෙනවා නම් හොරකම ඔප්පු කරලා පෙන්නන්න
08:19
Video thumbnail
I am Dr. Archuna..I am from Hundu..අර්චුනා හුන්ඩුව ගැන කිව්ව සැර කතාව
03:27
Video thumbnail
"IRIS Dena" නෞකාවේ සිටි පිරිස මුදා ගැනීමේ මෙහෙයුම..මෙන්න නවතම දසුන් පෙළක්
01:24
Video thumbnail
රනිල්ට එක නීතියක් කුමාරට එක නීතියක්..දයාසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි
07:24
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
04:47
Video thumbnail
එංගලන්තයට ගිහින් වෙච්ච දේ නාමල් කියයි..මේක මාතෘ භූමියක් විදියට සලකන්නේ..හුන්ඩුවක් වගේ නෙවෙයි
02:00
Video thumbnail
විපක්ෂයේ චෝදනාවලට කොට්ටහච්චි තිත තියයි
09:52
Video thumbnail
ජනතාව ඇපයට තියලා රට වට්ටන්න අපි සූදානම් නෑ
04:57