සල්ෆර් යොදා ඔප දැමූ කොත්තමල්ලි කිලෝ 2500ක් විනාශ කෙරේ

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අම්පාර දිස්ත්‍රික් කාර්‍යාලයට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදු කරන ලද විමර්ශන ක්‍රියාවලියේ දී පරිභෝජනයට නුසුදුසු ආකාරයට කොත්තමල්ලී සල්ෆර් යොදා ඔප දමා සකස් කර නැවත වෙළෙඳපොළට නිකුත් කරන ස්ථානයක් වටලා තිබෙනවා.

මෙම වැටලීම සිදු කර ඇත්තේ කල්මුණේ ප්‍රදේශයේදියි.

අම්පාර දිස්ත්‍රික් කාර්‍යාල විමර්ශන නිලධාරීන් විසින් එම ස්ථානය වටලා කොත්තමල්ලී තොගය මුද්‍රා තබා කල්මූණේ අධිකරණයේ නඩු පැවරීමෙන් අනතුරුව අධිකරණය විසින් එම කොත්තමල්ලී සම්බන්ධ වාර්තාවක් කාර්මික තාක්ෂණ ආයතනයෙන් කැඳවනු ලැබුවා.

එහිදි වාර්තා වූයේ මෙම කොත්තමල්ලිවල සල්ෆර් අඩංගු බවත් පරිභෝජනයට නුසුදුසු බවත් වාර්තාවලින් සහතික කර ඇති බවයි.

කල්මූණේ අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා විත්තිකරුට රුපියල් ලක්ෂයක දඩ නියම කර තිබෙනවා.

එමෙන්ම කොත්තමල්ලි කිලෝග්‍රෑම් 2500ක ප්‍රමාණය විනාශ කිරිමට ද අධිකරණය විසින් නියෝග කරනු ලැබුවා.

එහි වටිනාකම රුපියල් ලක්ෂ විසිපහකට පමණ ආසන්න වන බවයි වාර්තා වන්නේ.

WhatsApp Image 2023 10 17 at 15.25.01 1
WhatsApp Image 2023 10 17 at 15.25.01 1
WhatsApp Image 2023 10 17 at 15.25.01 1
WhatsApp Image 2023 10 17 at 15.25.01 1
WhatsApp Image 2023 10 17 at 15.25.01 1
WhatsApp Image 2023 10 17 at 15.25.01 1
WhatsApp Image 2023 10 17 at 15.25.01 1
WhatsApp Image 2023 10 17 at 15.25.01 1
WhatsApp Image 2023 10 17 at 15.25.01 1
WhatsApp Image 2023 10 17 at 15.25.01 1
WhatsApp Image 2023 10 17 at 15.25.01 1
WhatsApp Image 2023 10 17 at 15.25.01 1
WhatsApp Image 2023 10 17 at 15.25.01 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16