සරාගී නිළි අංජුලා රාජපක්ෂ තම පුතුගේ ඡායාරූප මුල් වතාවට සමාජ මාධ්‍යට එකතු කරයි

අංජුලා රාජපක්ෂ කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක්. විටෙක නපුරු චරිතත් තවත් විටෙක ආදරණිය පෙම්වතියගේ චරිතත් රඟපාන ඇය දැන් ආදරණිය පුතෙකුට ආදරණිය අම්මා කෙනෙක්.

අංජුලාගේ පුතුට මාස 7ක් ගතවෙද්දී ඔහුගේ පළමු ඡායාරූප සමාජ මාධ්‍යට නිකුත් කර තිබෙනවා. ඒ සුන්දර සටහනක් තබමින්

“මගේ ආත්මය මගේ පුතා. මගේ හැමදේම මගේ පුතාගේ පළමු පින්තුරය. දැන් එයාට මාස හතයි.සනිජ කෙශ්වර වීරකෝන් ඔබට බුදුසරණයි…” කියලා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
47
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?