සරත් ෆොන්සේකා සහභාගී වූ උත්සවයක උණුසුම්කාරී තත්වයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් ”නිරායුධ නිර්පාක්ෂික අරගලය ජනතා විප්ලවය” නමින් සවස පැවැති උත්සවයක් අතරතුර උණුසුම්කාරී තත්වයක් හටගත්තා.

ඊට හේතු වුණේ සැබෑ ලෙස අරගලයට සහභාගී වූ බව පැවසූ කණ්ඩායමක් එහි පැමිණ කතාවක් කිරීමට අවශ්‍ය බව පවසා වේදිකාවට ගොඩවීමයි.

සරත් ෆොන්සේකා මහතා කතාකර පිටව ගිය පසුව නීතීඥවරයෙකු ස්තුති කතාව කරන අතර තුර ඔවුන් මෙම වේදිකාවට ගොඩවිම සිදු කළා.

නිර්පාක්ෂික අරගලගරුවන් යනු ජනතා විමුක්ති පෙරමුණ හෝ පෙරටුගාමී පක්ෂය නොවන බවත් දමිතා අබේරත්න සජබ වේදිකාවට ගොඩ වී ඇති බවත් දනිෂ්, චන්ද්‍රිකා මැතිණිය සමග සිටින බවත් පැවසු ඔවුන් ”නිර්පාක්ෂික අරගල කරුවන් මෙහි ඇත්නම් ජනාධිපති මන්දිරය වැටලීමට දැන් යමු” යනුවෙන් පැවසුවා.

විශ්‍රාමික රණ විරුවන්.නීතීඥවරුන් ඇතුළු පිරිසක් මෙම උත්සවයට සහභාගී සිටියා.

https://youtu.be/Ar79F9lqC5E
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58