සරත් – සරත් හමුව – නුදුටු ඡායාරූප මෙන්න

අපවත් වී වදාළ බුද්ධංගල ආනන්ද හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විට එම දේහය තැන්පත් කර ඇති කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ බෞද්ධ මහා සම්මේලන ශාලාවට බොහෝ පිරිසක් අද එක්වුණා.

 

දේහයට අද උදෑසන අග්‍රාමාත්‍යවරයා කතානායකවරයා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් ද හමුදා ප්‍රධානීන් රැසක් ද අවසන් ගෞරව දැක්වූවා.

ඔවුන් අතර බුද්ධංගල ආනන්ද හිමියන්ගේ සොහොයුරා වන අමාත්‍ය අද්මිරාල් සරත් වීරසේකර සමඟ පාර්ලිමේන්තුවේ දී බරපතළ වාග් සංග්‍රාමයන්ට පැටලෙන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ද දක්නට ලැබුණා.

 අපවත් වී වදාළ බුද්ධංගල ආනන්ද හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන කටයුතු හෙට දින පස්වරුවේ අම්පාරේ දී සිදු කිරීමට නියමිත අතර දේහය අද පස්වරුවේ ගුවනින් අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනය වෙත වැඩම කරවීමට නියමිත යි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
101
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
CPC එකේ තෙල් නැත්තම් වෙන කොහෙවත් තෙල් නෑ..ඉන්ධන මිල සංශෝධනයක් වෙයිද ?
12:03
Video thumbnail
අද මිනිස් ශිෂ්ටාචාරයට සුවිශේෂි දවසක්..අවු:53කට පස්සේ මිනිස්සු චන්ද්‍රයා කරා ගමන් කරනවා
06:46
Video thumbnail
මුහුදේ ඉදලා මේ යාත්‍රාව මාළුන්ට වඩා මත්ද්‍රව්‍ය රැස්කරලා..ධීවරයින්ට නාවික හමුදාපතිගෙන් සැර සත්තමක්..
03:32
Video thumbnail
ඇල්ලූ යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය ගැන නාවික හමුදාපති හෙළිකරයි..වටිනාකම කෝටි 620කට අධිකයි
03:48
Video thumbnail
නාවික හමුදාපති පැමිණ යාත්‍රාව අල්ලා ගැනීමට සහය වූ නිලධාරින්ට ආචාර කළ අයුරු
02:36
Video thumbnail
මත්ද්‍රව්‍ය බවට සැක කරන උර තොගයේ තිබූ දේ මෙන්න..දැක්කමත් පුදුමයිනේ ?
01:58
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න..ඔක්කොම ගිනිබත්වෙලා
01:13
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54
Video thumbnail
රජයට පුළුවන් හෙට ඇති තරම් බොරු කියන්න..වංචාව හෝදන්න ඩෝබි වොෂින්ටන්ලට කොහෙත්ම බෑ
06:53
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම
00:30