සරත් චන්ද්‍රසිරි ප්‍රවීන කලාකරුවා ගැන පැතිර යන කතාවේ ඇත්ත නැත්ත මෙන්න

ප්‍රවීන රංගන ශිල්පි සරත් චන්ද්‍රසිරි මිය ගියා යැයි වන ව්‍යාජ පුවතක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා. කෙසේ වෙතත්, සරත් චන්ද්‍රසිරි අසාධ්‍ය තත්ත්වයේ තවමත් ප්‍රතිකාර ලබමින් සිටින බවත්, පැතිර යන පුවත සාවද්‍ය බවත් හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යානි ද සොයිසා අප කළ විමසීමකදී තහවුරු කළා.

ආදරණීය කලාකරුවාණනි ඔබට නිදුක් නීරෝගී සුව ලැබේවා, යැයි හිරු ගොසිප් අපි ප්‍රාර්ථනා කරමු.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?