සමිතා මුදුන්කොටුවගේ ආදරණීය සැමියා කරදරයක පැටලෙයි?

සමිතා මුදුන්කොටුව. ගීත ගොන්නක හඩ හිමිකාරිය වුණු ඇය දැන් විවාහ වී සිටින්නෙ ටික්ටොක් හරහා අතිශය ජනප්‍රියත්වයට පත් වුණු චිරන්ත ගුණවර්ධන නම් තරුණයා සමග යි. චෝදනා, විවේචන කොපමණක් එල්ල වෙනවා වුණත්. ඒ් හැම දෙයක්ම මැදහත් සිතින් භාර ගන්න සමිතා සහ චිරන්ත අන්තර්ජාලය තුළත් දැන් අතිශය ජනප්‍රියයි.

හැබැයි අරගල බිමේ නම් ඇයව වැඩිපුර දකින්න පේන්න ලැබුණේ නැහැ. ඇගේ දියණිය කාවින්ද්‍යා නම් සමාජ මාධ්‍ය තුළ යම් යම් දේ පළ කර තිබුණා. සමිතා සහ චිරන්ත එක්ව සිදුකරන යූටියුබ් නාලිකාවත් දැන් බොහෝ පරිශීලකයින්ගේ ආදරය දිනාගත්ත තෝතැන්නක්. පසුගිය දවස්වල මේ යුවළ අපූරූ සංචාරවලත් නියැලිලාත් තිබුණා. මේ අතරතුර, චිරන්ත ඔහුගේ ව්‍යාජ ගිණුමක් ගැන සදහන් කරමින් සමාජ මාධ්‍ය වෙත සටහනක් මුදා හැර ඇති අතර එය පහතින් බලන්න.

image 0da5c368cd
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
34
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?