සමිතා මුදුන්කොටුවගේ ආදරණීය සැමියා කරදරයක පැටලෙයි?

සමිතා මුදුන්කොටුව. ගීත ගොන්නක හඩ හිමිකාරිය වුණු ඇය දැන් විවාහ වී සිටින්නෙ ටික්ටොක් හරහා අතිශය ජනප්‍රියත්වයට පත් වුණු චිරන්ත ගුණවර්ධන නම් තරුණයා සමග යි. චෝදනා, විවේචන කොපමණක් එල්ල වෙනවා වුණත්. ඒ් හැම දෙයක්ම මැදහත් සිතින් භාර ගන්න සමිතා සහ චිරන්ත අන්තර්ජාලය තුළත් දැන් අතිශය ජනප්‍රියයි.

හැබැයි අරගල බිමේ නම් ඇයව වැඩිපුර දකින්න පේන්න ලැබුණේ නැහැ. ඇගේ දියණිය කාවින්ද්‍යා නම් සමාජ මාධ්‍ය තුළ යම් යම් දේ පළ කර තිබුණා. සමිතා සහ චිරන්ත එක්ව සිදුකරන යූටියුබ් නාලිකාවත් දැන් බොහෝ පරිශීලකයින්ගේ ආදරය දිනාගත්ත තෝතැන්නක්. පසුගිය දවස්වල මේ යුවළ අපූරූ සංචාරවලත් නියැලිලාත් තිබුණා. මේ අතරතුර, චිරන්ත ඔහුගේ ව්‍යාජ ගිණුමක් ගැන සදහන් කරමින් සමාජ මාධ්‍ය වෙත සටහනක් මුදා හැර ඇති අතර එය පහතින් බලන්න.

image 0da5c368cd
  1. පිස්සු ලැජ්ජා නැති කම සුනකයෝ වගෙයි. දුවටත් වැඩිය බාල කොල්ලෙක් එක්ක නටන නාඩගම්. මේකි දරු දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්. නිකම් සත්තුන්ට අනාතයි.

  2. ලැජ්ජා නැතිකම අතුලටත් වඩා ලොකුයි. ඔයදීගේ තියෙන්නේ තව අවුරුදු 7 යි. ඊට පස්සේ අල්ලගන්න වෙන්නේ 65 පැනපු කෙනෙක්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27