සමාජ මාධ්‍ය තහනමක්

වයස අවුරුදු 13ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශවීම තහනම් කිරීමේ පනත් කෙටුම්පතක් ගෙන ඒමට ඇමරිකානු සෙනෙට් මණ්ඩලය සූදානම් වී තිබෙනවා.

ඇමරිකාව පුරා සමාජ මාධ්‍ය භාවිතය සඳහා ජාතික වයස් සීමාවක් ප්‍රකාශයට පත්කරමින් හදුන්වාදුන් නව ද්වීපාර්ශවික යෝජනාවක් හරහා එම තහනම පැනවීමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

නව යොවුන් වියේ පසුවන ළමයින් සඳහා ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම්, ටික්ටොක් සහ අනෙකුත් සමාජ මාධ්‍ය යෙදවුම් භාවිත කිරීමට අදාළ ගිණුම් නිර්මාණය කිරීමට පෙර දෙමාපියන්ගේ අනුමැතිය ලබාගත යුතු බවටද එම කෙටුම්පතෙහි වැඩිදුරටත් සඳහන් වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?