spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සමාජ මාධ්‍ය තහනමක්

වයස අවුරුදු 13ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශවීම තහනම් කිරීමේ පනත් කෙටුම්පතක් ගෙන ඒමට ඇමරිකානු සෙනෙට් මණ්ඩලය සූදානම් වී තිබෙනවා.

ඇමරිකාව පුරා සමාජ මාධ්‍ය භාවිතය සඳහා ජාතික වයස් සීමාවක් ප්‍රකාශයට පත්කරමින් හදුන්වාදුන් නව ද්වීපාර්ශවික යෝජනාවක් හරහා එම තහනම පැනවීමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

නව යොවුන් වියේ පසුවන ළමයින් සඳහා ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම්, ටික්ටොක් සහ අනෙකුත් සමාජ මාධ්‍ය යෙදවුම් භාවිත කිරීමට අදාළ ගිණුම් නිර්මාණය කිරීමට පෙර දෙමාපියන්ගේ අනුමැතිය ලබාගත යුතු බවටද එම කෙටුම්පතෙහි වැඩිදුරටත් සඳහන් වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?