සමාජ මාධ්‍යයේ සුපිරි චරිතයක් මවා පෑ ‘ඇන්ඩෲ ටේට්’ අත්අඩංගුවට (ඡායාරූප)

අන්තර්ජාලය තුළ මතභේදාත්මක ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන “ටොප් ජී” හෙවත් ඇන්ඩෲ ටේට් රුමේනියාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිනිස් ජාවාරම, ස්ත්‍රී දූෂණ සහ සංවිධානාත්මක අපරාධ කිරීමේ චෝදනා යටතේ මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රුමේනියානු අගනුවර වන බුකාරෙස්ට් හි ඔහුගේ සොහොයුරා වන ට්‍රිස්ටන් සමඟ නිවසක රැඳී සිටියදී ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ඔහුගෙන් රුමේනියානු අපරාධ විමර්ශන අංශය විසින් රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඇන්ඩෲ ටේට් සහ ලොව ප්‍රකට දේශගුණික විපර්යාස පිළිබඳ හඬ නඟන ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තන්බර්ග් අතර සිදුවූ ට්විටර් වචන හුවමාරුවේදී පළ කළ ඡායාරූපයක තිබූ පිට්සා අසුරනයකින් ඔහු සිටි තැන සොයාගැනීමට සමත් වූ බව රුමේනියා පොලීසය පැවසුවේ.

මේ අතර ඇන්ඩෲ ටේට්ගේ ඇතැම් ප්‍රකාශයන් සම්බන්ධයෙන් මෙරට සමාජ මාධ්‍ය තුළ ද පසුගිය දින කිහිපයේ දැඩිලෙස කතා බහට මතු වුණා.

AA15MWaC
skynews andrew tate social media influencer 6009196
0 MAIN Tate Tristan
0 MAIN Tate Andrew
WhatsApp Image 2022 12 30 at 12.15.32 PM
321607941 1308305479983172 2577122599677408949 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උත්සව සමයට ගම්බිම් බලා යාමට විශේෂ දුම්රිය සේවාවන් රැසක්..පා පුවරුවේ ගමන් කරන විට ආරක්ෂාකාරි වෙන්න
01:26
Video thumbnail
හූ..ලැජ්ජා නැද්ද යකෝ - NPP සෙට් එක නිසා මාතර සමූපකාර රෝහලේ දැඩි උණුසුම් තත්ත්වයක්
16:37
Video thumbnail
CTB බස් එකේ යනවනම් අවුරුදු තෑගි..ගන්න ටිකට් සුරක්ෂිතව තියාගන්න
04:10
Video thumbnail
නාමල් ඔය කියන පාටි දැම්මේ නෑ..නාමල්ගේ උපන්දිනය ක්‍රේන්ද්‍රකරගෙන මාලිමාව බොරු ප්‍රචාර යවනවා
02:43
Video thumbnail
ගම්බිම් බලා යන ජනතාවගේ අඩුවක්..කෝච්චි බස් තියෙනවා - සෙනඟ අඩුයිනේ..හෙට කොහොමත් නැතිවෙයි
02:07
Video thumbnail
කෝප් සභාපති ඔයා ඉල්ලා අස් වෙන්න ඕනි..ඊයේ මහජන විශ්වාසය සම්පූර්ණයෙන්ම පළුදු වුණා
04:45
Video thumbnail
ටැප් කඩපුවට CIDට ආ සෙට් එක කිව්ව කතා එක පෙළට.."මම සංවිධායක ධුරයක් දරන්නේ නෑ"
01:18
Video thumbnail
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ලෝක බැංකු ණය දීර්ඝ කිරීමට අපිත් ඉල්ලීම් කරන්නම් l Sajith Premadasa
07:21
Video thumbnail
"සර්වජනයේ ටිකිරිලියා ටැප් කඩන්න කොළඹ ගියා"."අවු:15කින් මම ඔය පැත්තට ගිහින්වත් නෑ.."හෙන්චයියන්ම කඩලා
07:52
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46