පෑලියගොඩ පොලිස් වසමේදී පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා ගණිකා නිවාසයක් කළමනාකරණය කිරීම සම්බන්ධව සැකකාරියක් හා ගණිකා සේවයේ යෙදීම සඳහා රැදී සිටි සැකකාරියන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 29 ත් 32 ත් අතර වයස්වල පසුවන කාසන්පිටිය, පන්නිපිටිය, පොළොන්නරුව හා හැටන් ප්‍රදේශවල පදිංචිකාරියන් බවයි පොලිසිය සඳහන් කළේ.
පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
+1
+1
+1
1
+1



