AFC Banner
AFC Banner
Empty Ad

සමස්ත ආණ්ඩුවම ඉල්ලා අස්විය යුතුයි

සමස්ත ආණ්ඩුවම ඉල්ලා අස්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ආණ්ඩුවේ ප්‍රධානීන් එකිනෙකාට වරද පැටවීමට උත්සාහ දරන බවටයි විපක්ෂ නායකවරයා චෝදනා කලේ.

රට ප්‍රපාතයකට තල්ලූ කිරීමේ වරද සමස්ථ ආණ්ඩුවම බාරගත යුතු බවයි සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කලේ.

මේ වන විට රටේ ජාතික ආරක්ෂාවක් නොමැති බව ද විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.

ඊයේ ඛෙත්තාරාම ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?