සමන් දේවාලේ අතුරුදන් වූවා යැයි කියූ ඇත්දළ 14 ම සුරක්ෂිතව තියෙන බවට දැනුම්දීමක්

ඓතිහාසික සබරගමු මහා සමන් දේවාලයේ අතුරුදන් වූවා යැයි පැවසූ සියලු ම ඇත්දළ සුරක්ෂිත ව ඇති බව දේවාල භාර කපු මහතා සහ රාජකාරී මණ්ඩලය පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ යැයි කියන නිලධාරිනියක් සමන් දේවාලයේ පිහිටි පත්තිනි දේවාලයට ගොස් බැතිමතකු විසින් පූජා කරන ලද ලී ඇත්දළ දෙක සටහන් කරගත් බව පවසනවා.

එය තහනම් ක්‍රියාවක් බවත්, එසේ නොකරන ලෙසට ඇයට පැවසූ බවත් සබරගමු මහ සමන් දේවාලයට කළ විශාල අපහාසයක් සහ අගෞරවයක් බවයි එහි ප්‍රධාන කපු මහතා වන ශ්‍රී නාරායන කපුරාලාගේ වීරවර්ධන බණ්ඩාර මහතා ප්‍රමුඛ රාජකාරි මණ්ඩලය පවසන්නේ.

කෙසේවෙතත් ඇතැම් මාධ්‍යවල වාර්තා වූ පරිදි සමන් දේවාලේ ඇත්දළ අතුරුදන් වී නොමැති බවත් ඒවා සුරක්ෂිතව ඇත් දළ 14ම ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මම රටට දෙන ආතල් එක රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
අඟුරු කුමාරයි බාල කුමාරයි එකතුවෙලා කරපු හොරකමක් මේ..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30
Video thumbnail
හා හා කෑවා නේද.. දැන් හිනාවෙන්නකෝ l Namal Rajapaksha
10:57
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."සුගීෂ්වර, කුමාර ජයකොඩිට හොදටම දෙසයි
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04