spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සමගි ජන බලවේගයේ විරෝධතාවය වළක්වමින් අධිකරණ නියෝගයක්

කොළඹ කොටුව පොලිස් මාර්ග කිහිපයක් අවහිර කරමින් විරෝධතාවයක් මේ වන විට පැවැත්වෙන අතර එල පැවැත්වීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් ලබා දුන්නා.

මෙම නියෝගය අද පස්වරු 3 සිට සවස 06 දක්වා කොළඹ කොටුවේ මාර්ග කිහිපයක් අවහිර කරමින් සහ ජනතාවට අවහිර වන ලෙස හා වාහනවලට අවහිර කිරීම වළක්වාලමින් නියෝගය ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?