මැයි දිනයට යොවුන් සේනාංකයේ දහසක් කොළඹට (වීඩියෝ)

ලෝක කම්කරු දිනයේ දී ජාතික යොවුන් සේනාංකයේ දහසක පිරිසක් රජයේ වියදමින් කොළඹට රැගෙන ඒමේ සූදානමක්
ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ අනාවරණය කළා.

මන්ත්‍රීවරයා අද (26) පාර්ලිමේන්තුවේ දී මෙම අනාවරණය සිදුකර සිටියා.