සබ්මැරීන් ලෝකයේ ඉන්දියාවේ අලුත්ම පිම්මට අවසර

ප්‍රොජෙක්ට් 75 ඉන්දියා (P-75I) යටතේ දියුණු සබ්මැරීන 06ක් ඉදිකිරීම සඳහා ජර්මනියේ තයිසන්කෘප් මැරීන් සිස්ටම්ස් (TKMS) සමඟ විධිමත් සාකච්ඡා ආරම්භ කිරීමට ඉන්දීය මධ්‍යම රජය ආරක්ෂක අමාත්‍යාංශයට සහ මැසගෝන් ඩොක් ෂිප්බිල්ඩර්ස් ලිමිටඩ් (MDL) හට අවසර ලබාදී ඇතැයි ANI වාර්තා කරනවා.

මෙම අවසරය හිමි වූයේ මාස හයකට වැඩි කාලයක පමාවකින්.

ආරක්ෂක නිලධාරීන් උපුටා දක්වමින් ANI වාර්තා කළේ මෙම මාසය අවසන් වන විට සාකච්ඡා ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.

ප්‍රොජෙක්ට් 75 ඉන්දියා යනු ජර්මනිය සතු AIP පද්ධතිය සහිත සබ්මැරීන ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමේ ව්‍යපෘතියක්.

එම තාක්ෂණය මඟින් සබ්මැරීනවලට සති තුනක් දක්වා ජලය යට රැඳී සිටීමට ඉඩ සැලසෙනවා.

චීන නාවික හමුදාව ඉන්දියානු සාගරයේ සිය පැවැත්ම වේගයෙන් පුළුල් කිරීම සහ පකිස්ථානය ද එහි මුහුදු යට බලඇණිය ශක්තිමත් කිරීමත් සමඟ, සබ්මැරීන නිෂ්පාදනය සහ නවීකරණය වේගවත් කිරීම සඳහා ඉන්දියාව අවධානය යොමු කර තිබෙනවා.

මේ හා සමගාමීව ඉන්දියාව න්‍යෂ්ටික සබ්මැරීන දෙකක් ගොඩනැංවීම ද සිදු කරමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08