සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිළමේවරයා තෝරාපත් කරගනී

සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිළමේවරයා ලෙස ඉෂාන් සංඛ මාපිටිගම තේරී පත්ව තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්. එම්. ජී. සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවති ඡන්ද විමසීමේ දී ඔහු මෙම තනතුර සඳහා තේරී පත් වුණා.

නව බස්නායක නිලමේවරයෙකු තෝරා පත්කර ගැනීම සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු 09 දෙනෙකු ද, බොල්තුඹේ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා සහ උග්ගල් අලුත් නුවර සහ අම්මඩුව කුඩා කතරගම දේවාල දෙකේ තාවකාලික භාරකරුවන් දෙදෙනා සුදුසුකම් ලබා තිබුණා.

ඒ, අනුව මෙම නිලවරණය සඳහා ඡන්ද හිමියන් දොළොස් දෙනෙකු සුදුසුකම් ලබා තිබූ අතර, ඉන් 11 දෙනෙකු නව බස්නායක නිලමේවරයා තෝරාපත් කර ගැනීමේ අවස්ථාවට සහභාගීව සිටියා.

ඉන් එක් අයෙකු ප්‍රකාශ කළ ඡන්දයක් ප්‍රතික්ෂේප වූ අතර, ඒ අනුව වලංගු ඡන්ද සංඛ්‍යාව 10ක් ලෙසයි සටහන් වුණේ.

ඒ, අනුව වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් ඉෂාන් සංඛ මාපිටිගම සබරගමුව මහ සමන් දේවාලයේ නව බස්නායක නිලමේවරයා ලෙස තේරී පත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21