AFC Banner
AFC Banner
Empty Ad

සඳ මත ගුහාවක් සොයා ගනියි – වාසස්ථානයට සුදුසුයි?

විද්‍යාඥයින් විසින් ප්‍රථම වරට සඳ මත ගුහාවක් සොයා ගෙන තිබෙනවා.

අවම වශයෙන්, මීටර් 100ක් පමණ ගැඹුරකින් යුත් එය මිනිසුන්ට සඳහ මත ස්ථිර වාසස්ථාන ගොඩනගා ගැනීමට සුදුසුම ස්ථානයක් විය හැකි බව විද්‍යාඥයින් පවසනවා.

විද්‍යාඥයින්ට අනුව, එය “භූගත, සොයා නොගත් ලෝකයක” සැඟවී ඇති ගුහා සිය ගණනකින් එකක් පමණක් බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?