සනුක වික්‍රමසිංහ කියන්නේ ලංකාවේ බිහිවුන අති දක්ෂ ගායකයෙක්.
ඔහු මේ වෙද්දී ලංකාවේ ඉන්න ජනප්‍රිය ගායකයෙක්. තාරුණ්‍යයේ ආකර්ෂණය නොඅඩුවම ලබන ගායකයෙක් කියලා කිවුවොත් නිවැරදියි. ඔහු ඉතාමත් නිහතමානී කඩවසම් තරුණයෙක්.
ඒ නිහතමානී කමට හැමෝම වගේ ඔහුට ආදරය කරනවා. චාවෝ මල්ලි වැනි ගීත වලට ප්රෙක්ෂයන් ඉමහත් ආදරයක් දක්වනවා. ඊයේ ඔහුගේ උපන්දිනය දී තිබුනා.
ඉතින් ජනප්‍රිය ගායක සුනුක ඔබට සුඋබ උපන්දිනක් වේවා කියා අප ප්‍රර්ථනා කරනවා.
ඉතින් සනුකගේ රජ මාලිගේ පෙම් රැජින වෙන්නේ වින්ඩි ගුණතිලක. ජනප්‍රිය ගායක රූකාන්ත සහ චන්ද්‍රලේකාගේ ආදරණිය බාල දියණිය තමයි ඇය.
ඉතින් ඇයත් ආදරණිය ප්‍රේම කුමාරයට සුබ පතන්න අමතක කරලා තිබුනේ නැහැ.සුබ උපන්දිනක් සනුක යනුවෙන් ඇය සුබ පැතුම් එක්කර තිබුනා. ඊට ප්‍රතිචාර ලෙස සනුක ස්තුතියි මගේ බින්ඩි කෙල්ල කියලා තමයි ප්‍රතිචාර දක්වා තිබුනේ.




