AFC Banner
Empty Ad
Empty Ad

සනත් ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු තනතුරට

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර මේ වනවිට පුරප්පාඩුව පවතිනවා.

ඒ, ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ එංගලන්ත ජාතික ක්‍රිස් සිල්වවුර්ඩ් 20-20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු එම තනතුරින් ඉවත්වීමත් සමඟයි.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ අතරමැදි ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත් කිරීමට නියමිතව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ශ්‍රී ලංකා කණ්ඩාමේ එළඹෙන ඉන්දීය තරගාවලිය වෙනුවෙන් සහ එංගලන්ත තරගාවලිය වෙනුවෙන් ඔහුව මෙලෙස අතරමැදි ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට නියමිතව ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

සනත් ජයසූරිය ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශක ලෙස ද කටයුතු කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
3
+1
19
+1
1
+1
4
+1
4
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?